LibreOffice 25.2 Help
-1 සහ 1 අතර නිඛිල සංඛ්‍යාවක් ආපසු ලබා අතර එය ක්‍රියාවට ලබා දුන් අංකය ධනද, සෘණද, ශූන්‍යයද යන්න නිරූපනය කරයි.
Sgn (අංකය)
Integer
අංකය: ක්‍රියාවෙන් ආපසු ලබා දෙන අගය තීරණය කරන සංඛ්‍යාත්මක ප්රකාශනය.
| සංඛ්‍යාව | ආපසු ලබා දෙන අගය | 
| සෘණ | Sgn -1 ආපසු ලබා දෙයි. | 
| 0 | Sgn 0 ආපසු ලබා දෙයි. | 
| ධණ | Sgn 1 ආපසු ලබා දෙයි. | 
Sub ExampleSgn
    sgn(-10) REM මුද්‍රණය කිරීම -1 ආපසු ලබා දෙයි
    sgn(0) REM මුද්‍රණය කිරීම 0 ආපසු ලබා දෙයි
    sgn(10) REM මුද්‍රණය කිරීම 1 ආපසු ලබා දෙයි
End Sub